මුස්ලිම් විවාහ, දික්කසාද නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මුස්ලිම් අමාත්‍යවරුන් ක්‍රියා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=IWML_xGraFE&feature=youtu.be&fbclid=IwAR2jVepHSTJTGAg7M69Ye9Vz3YfJXZDg0APfJ8DZdwiAzEmVw22kNlPOInk”]