හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැරදිකරු බව ඔප්පු වුවහොත් අග්‍රාමාත්‍යවරයා ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
රක්වාන ගොඩකවෙලදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/1IK6kItAzIE”]