fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනිසියාවේ භූමිකම්පාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 16:24

ඉන්දුනිසියාවේ භූමිකම්පාවක්

ඉන්දුනිසියාවේ භුමිකම්පාවක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපාංක 7.3ක් ලෙසයි එය සටහන් වුණේ.

නැගෙනහිර ඉන්දුනිසියාවේ ප‍්‍රදේශකින් භුමිකම්පාව වාර්තා වී තිබෙනවා. සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබි නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර වයඹ දිග ඕස්ට්‍රේලියාවේ ද රිච්ටර් මාපාංක 6.6ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. වෙරළ තීරය ආශි‍්‍රත ප‍්‍රදේශයක එය සිදුව ඇති බවයි ඕස්ට්‍රේලියාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්