ඉන්දුනිසියාවේ භුමිකම්පාවක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපාංක 7.3ක් ලෙසයි එය සටහන් වුණේ.
නැගෙනහිර ඉන්දුනිසියාවේ ප්‍රදේශකින් භුමිකම්පාව වාර්තා වී තිබෙනවා. සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබි නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
මේ අතර වයඹ දිග ඕස්ට්‍රේලියාවේ ද රිච්ටර් මාපාංක 6.6ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. වෙරළ තීරය ආශි‍්‍රත ප්‍රදේශයක එය සිදුව ඇති බවයි ඕස්ට්‍රේලියාව පවසන්නේ.