fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ හෙට රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 16:20

කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ හෙට රථවාහන සැලැස්මක්

කඩුවෙල සංඛපිට්ටි විහාරයේ වාර්ෂික ඇසල පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ හෙට රාති‍්‍ර 8.00 සිට රාති‍්‍ර 11.00 දක්වායි.

කඩුවෙල – කොල්ලුපිටිය , 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය සිමා කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්