චිනය ගුවන් සහ නාවික අභ්‍යාසයක් පවත්වා තිබෙනවා. ඒ ඇමරිකාව තායිවානයට යුධ අවි ලබාදීමේ තීරණයට විරෝධය පළකරමින්.
වාර්ෂිකව පවත්වන අභ්‍යාසය සඳහා ගුවන් යානා සහ යාත්‍රා වැඩි ප්‍රමාණයක් එක්කර තිබූ බවයි ජාත්‍යන්රත මාධ්‍ය සඳහන් කළේ. ඇමරිකා ඩොලර් බිලියන දෙක ඉක්මවූ යුධ උපකරණ තොගයක් තායිවානයට ලබාදිමටයි ඇමරිකාව කටයුතු යොදා තිබෙන්නෙ.