ලෙබනන හිස්බුල්ලා සංවිධානය ඊශ්රායලයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
යුද්ධයක් ආරම්භ වුවහොත් ඉරානය ඊශ්රායලයට බෝම්බ හෙලනු ඇති බවයි එහි නායකයා පෙන්වාදෙන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර පසුගිය අවස්ථා කිහිපයක සිට දැඩි මතභේදකාරී තත්වයක් හටගෙන තිබෙනවා. එවැනි වාතාවරණයක් යටතේ ඉරානය යුද්ධයකට අවතීර්ණ වුවහොත් ඊශ්රායලයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි හිස්බුල්ලා නායකයා පෙන්වාදෙන්නේ.