fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මිලියනයක් අවතැන්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 11:12

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මිලියනයක් අවතැන්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියනයකට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා.

බ්‍රහ්ම පුත්‍ර ගංගාවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. ගෙවී ගිය දින දෙකක කාලයක සිට ධාරාණිපාත වර්ෂාපතනයක් ඇසෑම් ප්‍රාන්තයට ඇදහැලෙමින් පවතිනවා. ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය වඩාත් අයහපත් විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්