fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 08:41

අද කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක්

අද දහවල් 12 දක්වා කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධාන කරන කාර් ෆී‍්‍ර සෝන් වැඩසටහන හේතුවෙන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්