fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 2025 වන විට ණය බරින් තොර රටක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:00

වසර 2025 වන විට ණය බරින් තොර රටක්

වසර 2025 වන විට ණය බරින් තොර රටක් ජනතාවට දායාද කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. මහනුවර පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සිරිමල් වත්ත ඓතිහාසික සිරිබෝධිගල විහාරස්ථානයේ නිර්මාණය කෙරෙමින් පවතින බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරීම අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. විහාරාධිපති පූජ්‍ය කන්දේගම සුමනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්