fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දෙන ජල අභිමානී රත්නපුරටත්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:50

ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දෙන ජල අභිමානී රත්නපුරටත්

ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දෙන ප්‍රජා ජල අභිමානී වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.

රත්නපුර, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා ජල අභිමානී වැඩසටහන යපල්ආර, ගල්කුළුගොඩ වසමේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්මාන රැසක ජනතාවට පානීය ජලය සැපයෙන මෙම ජල ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 283ක්. ඉන් පවුල් 983කට ජල පහසුකම් ලබාදීම රජයේ අරමුණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්