fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කළේ මමයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:35

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කළේ මමයි

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කළේ තමා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කළා. ඒ අත්තනගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

අත්තනගල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 454 දෙනෙකුට නිවාස ආධාර ලබා දීම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙය සංවිධාන කර තිබුණේ ගම්පෙරළිය වැඩසටහනට සමගාමීවයි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්