ජනතාවගේ කරමතින් බලයට පැමිණ මන්දිරවලට ගිය පසු පසුගිය රජයේ පාලකයින් එම ජනතාව අමතක කර දැමූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන තුනක ඉදිකිරීම් ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දිවයිනේ ඉදි කෙරෙන 2536 වන 37 වන හා 38 වන උදාගම්මානවල ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. තංගල්ල, විතාරන්දෙණිය, උඩුවිලගොඩ ඉදිකෙරෙන එම ගම්මාන නම් කර ඇත්තේ සුරසවිගම, සත්සවිගම සහ සහසිරිගම ලෙසයි. එම ගම්මාන තුනේ ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 78ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/9IfB716-oRs”]