fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ඇමරිකා හමුදා සාමාජිකයෙක් ඇෆ්ගනිස්ථානයේදී ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:12

තවත් ඇමරිකා හමුදා සාමාජිකයෙක් ඇෆ්ගනිස්ථානයේදී ජිවිතක්ෂයට

තවත් ඇමරිකා හමුදා සාමාජිකයෙක් ඇෆ්ගනිස්ථානයේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වසරේදී ඇෆ්ගනිස්ථානයේදී මියගිය හත්වන ඇමරිකා හමුදා සාමාජිකයා ඔහු බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. සිද්ධිය පිලිබඳ වැඩිදුර තොරතුරු තවමත් හෙළිවි නැහැ. විදෙස් හමුදා සාමාජිකයන් විසිදහසක් තවමත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටිනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්