fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:09

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද රාත‍්‍රි 8 සිට හෙට උදෑසන පහ දක්වා එම මාර්ගය තාවකාලිකව වසාතබන බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. හෙට උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් වේ ඇවිනිව් හරස් පාරද තාවකාලිකව වසා තබන බව පොලීසිය නිවේදනය කළා. ඒ එම මාර්ගය ආශ‍්‍රිත නඩත්තු කටයුතු හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්