නවසීලන්තය ගිනි අවි භාරදීමේ වැඩපිලිවෙළ ආරම්භ කර තිබෙනවා.
ක්රයිස්චර්ච් ප්රහාරයෙන් පසු අර්ධ ස්වයංක්රීය ගිනි අවි ආරක්ෂක අංශ වෙත භාරදිය යුතු බවට අග්රාමාත්ය ජසින්ඩා අර්ඩන් යෝජනාවක් ඉදිරිපත් කලා. එය බහුතර ඡන්දයෙන් සම්මතවීමෙන් පසුවයි ගිනි අවි භාරදීමේ වැඩපිළිවෙළ ආරම්භ වුණේ. භාරගන්නා ගිනිඅවි විනාශ කිරිමට පියවර ගන්නා බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්රකාශ කලා.