කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනා ගමනය සිමාකර තිබෙනවා.
ඒ හෙට දිනයේදී පැවැත්වෙන කා ෆ්‍රී සෝන් වැඩසටහන හේතුවෙන්. ඒ අනුව පෙරවරු හයේ සිට දහවල් 12.00 දක්වා රථවාහන ගමනා ගමනය සීමාකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.