fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්ජීරියා රජයට විරුද්ධව පවත්වන උද්ඝෝෂණය දිනයේත් ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 11:11

ඇල්ජීරියා රජයට විරුද්ධව පවත්වන උද්ඝෝෂණය දිනයේත් ක්‍රියාත්මකයි

ඇල්ජීරියා රජයට විරුද්ධව පවත්වන උද්ඝෝෂණය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඇල්ජීරියාවේ දශක දෙකක පාලනයක් ගෙනගිය අබ්දෙලාසිස් බොට්ෆ්ලිකා පසුගිය අප්‍රේල් මාසයේ සිය පාලනයෙන් ඉවත් වුණා. ඒ ජනතාවගේ විරෝධතා හමුවේයි. ජනතාව නැවතත් විරෝධතා පවත්වමින් ඉල්ලා සිටින්නේ එරට නීති ප්‍රතිසංස්කරණය කරමින් පාලනයේ වෙනසක් සිදුකරන ලෙසයි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්