fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශ පාපැදි සවාරියේ හයවන අදියරේ ප්‍රථම ස්ථානය බෙල්ජියම දිනාගනී

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 11:01

ප්‍රංශ පාපැදි සවාරියේ හයවන අදියරේ ප්‍රථම ස්ථානය බෙල්ජියම දිනාගනී

ප්‍රංශ පාපැදි සවාරියේ හයවන අදියරේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට බෙල්ජියමේ ඩිලන් ටෙන්ස් සමත් වුණා.

අදියර 21කින් සමන්විත ප්‍රංශ පාපැදි සවාරියේ හයවන අදියරේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමිටර 160යි දශම පහක්. එම දුර ප්‍රමාණය පැය 4යි මිනිත්තු 29යි තප්පර 03කින් අවසන් කළ බෙල්ජියමේ ඩිලන් ටෙන්ස්  පළමු ස්ථානය දිනා ගත්තා. දෙවන ස්ථානය දිනා ගත්තේ ඉතාලියේ ජියුලියෝ සික්කෝනියි. එම අදියරේ තුන්වන ස්ථානය බෙල්ජියමේ සැන්ඩ්‍රෝ මෙරිස් දිනා ගැනිමට සමත් වුනා. ප්‍රංශ පාපැදි සවාරියේ අදියර 06ක් අවසනයේ  ඉතාලියෝ ජියුලියෝ සික්කෝනි සමස්ත පා පැදි සවාරියේ පෙරමුණ ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 11:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්