සංක්රමණිකයන් සිය ගණනක් ප්රංශයේ රැඳීසිටීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
ඒ සඳහා ඔවුන් පැන්තියන් නගරයේදී රැස්වී ඉල්ලීම් කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉන් වැඩි පිරිසක් අපි්රකාවේ සිට ප්රංශයට සංක්රමණය වූවන්. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි ප්රංශ අග්රාමාත්ය එඩ්වඩ් පිලිප් ප්රකාශ කළේ.