fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු පැසිෆික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 10:15

ආසියානු පැසිෆික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත්

ආසියානු පැසිෆික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා.

මෙවර සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ ෆුකෝකා නගරයේදී. ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් දස දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ඊට සහභාගී වනවා. සමුළුවට සහභාගී වන රටවල් සංඛ්‍යාව 50 ක්.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්