fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනය 24 සිට 27 දක්වා අනුරාධපුරයේදී

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 09:58

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනය 24 සිට 27 දක්වා අනුරාධපුරයේදී

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය මේ මස 24 වෙනිදා සිට 27 වෙනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වෙනවා.

වෙළෙද කුටි 300 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදර්ශනයට එක්කිරීමටයි නියමිත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදර්ශනය විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ එම් පී එම් බී අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්