fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීිතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 09:37

නීිතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක් ද සිටින බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ඔවුන් ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා. සැකකරුවන් සතුව තිබී දුම්වැටි හැට හතර දහස් හයසියයක් සොයාගත් බවයි රේගුව පවසන්නේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 32 ක්. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්