fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන ක්ෂේත්‍රයේ ඩීල් දමන්නන් දෙපිරිසක් සිටිනවා – සජිත්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:51

දේශපාලන ක්ෂේත්‍රයේ ඩීල් දමන්නන් දෙපිරිසක් සිටිනවා – සජිත්

දේශපාලන ක්ෂේත්‍රයේ ඩීල් දමන්නන් දෙපිරිසක් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 215 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

හම්බන්තොට තිස්සමහාරාම රණකෙළිය ප්‍රදේශයේ ඉදිකළ සෙනෙවිරාජගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නිවාස 26 කින් සමන්විත එම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව තවත් ප්‍රජා සත්කාරක සේවා රැසක් ද සංවිධාන කර තිබුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්