ඔක්ටේන් 92 වර්ගයේ බාල පෙට්‍රල් රට තුළට ගෙන්වා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා. ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල ගුණාත්මක භාවය පිලිබද රජය නිරන්තර අවධානයෙන් පසුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mWppVRwP4wk”]