fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බාල පෙට්‍රල් රට තුළට ගෙන්වා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:16

බාල පෙට්‍රල් රට තුළට ගෙන්වා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

ඔක්ටේන් 92 වර්ගයේ බාල පෙට්‍රල් රට තුළට ගෙන්වා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා. ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල ගුණාත්මක භාවය පිලිබද රජය නිරන්තර අවධානයෙන් පසුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්