රුසියානු එස් 400 වර්ගයේ ගුවන් ආරක්ෂන පද්ධතිය තුර්කියට රැගෙන විත් තිබෙනවා.
තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය එය සනාථ කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. රුසියානු මිසයිල ආරක්ෂන පද්ධතියක් මිළදි ගැනිමට කටයුතු කළහොත් ආර්ථික සම්බාධක පනවන බව ඇමරිකාව මීට පෙර ප්‍රකාශ කළා. එහෙත් සිය කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.