යෝෂිත සහ නිතීෂා විවාහ ගිවිස ගනී
Related Articles
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ නිතීෂා නම් තරුණියක සමඟයි. පා.ම. නාමල් රාජපක්ෂගේ ෆේස් බුක් ගිණුමේ යෝෂිත සහ නිතීෂා විවාහගේ විවාහයට සුබ පතමින් ඡායාරූපයක් සමඟ සටහනකින් එක් කරතිබුණේ මෙලෙසයි.