fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් වසර සියයක් ඇමෙරිකාවේ ආරක්ෂාවට චීනය තර්ජනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 15:32

තවත් වසර සියයක් ඇමෙරිකාවේ ආරක්ෂාවට චීනය තර්ජනයක්

චීනය තවත් වසර සියයක් පමණ ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බව ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා පවසනවා.

ඇමෙරිකා හමුදා ජෙනරාල් මාක් මිලේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් මේ බව කියාසිටියා. චීනයේ තර්ජනය තවත් වසර 50 ක් හෝ සියයක් තුළ මැකී යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හෙතෙම පවසනවා. මේ වනවිට ආර්ථිකමය අතින් ඇමෙරිකාව ලොව පළමුතැන සිටින අතර චීනයට හිමිවන්නේ දෙවන තැනයි. නුදුරු අනාගතයේදී චීනය ලෝක ආර්ථික බලවතා වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්