බි්රතාන්ය ජාතිකයන් හතර දෙනෙකු චිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ චීන බලධාරින් සමඟ සාකච්ඡා කරන බවයි බි්රතාන්ය තානාපති කාර්යාලය සඳහන් කළේ.
පසුගිය සතියේදි ද විදෙස් සිසුන් නව දෙනෙකු සහ ගුරුවරුන් හත් දෙනෙකු ඇතුළු කන්ඩායමක් ජියැන්සු පලාතේදි අත්අඩංගුවට ගැනුණා. ඒ ඔවුන් මත්ද්‍රව්‍ය පරික්ෂාවකට යොමු කිරිමෙන් පසුවයි. කෙසේ වෙතත් එම පිරිස මත්දුව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට මෙතෙක් තහවුරු වි නැති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.