fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රිඩක අෆ්තාබ් අලාම්ට වසරක තරඟ තහනමක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 14:34

ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රිඩක අෆ්තාබ් අලාම්ට වසරක තරඟ තහනමක්

ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රිඩක අෆ්තාබ් අලාම්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ක්‍රීඩක විනය චර්යාධර්ම කඩකිරීම හේතුවෙන් ඔහුට මෙම පියවර ගෙන තිබෙනවා. අෆ්තාබ් අලාම් එක්දින තරග 27කට සහභාගි වී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 41ක්. විසිතුන් වන වියේ පසුවන අලාම් ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 03ක් බිඳ හෙලිමට සමත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 14:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්