ජාතික අන්තරායකර ඖෂධ නියාමන අධිකාරියේ වැඩමුළුවක් කොළඹ දී පැවැත්වුණා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය හසිත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා. මිල නියාමනයෙන් අනතුරුව ඖෂධවල නව මිල සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aoH-64w-M40″]