fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ මිල නියාමනය කෙරෙන්නේ මෙහෙමයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:25

ඖෂධ මිල නියාමනය කෙරෙන්නේ මෙහෙමයි

ජාතික අන්තරායකර ඖෂධ නියාමන අධිකාරියේ වැඩමුළුවක් කොළඹ දී පැවැත්වුණා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය හසිත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා. මිල නියාමනයෙන් අනතුරුව ඖෂධවල නව මිල සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්