fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:25

බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට

පසුගිය දින හයේදි බීමත් රියදුරන් 2280 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුල පමණක් අත්අඩංගුවට ගත් රියදුරන් ගණන 243 ක්.

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම ආරම්භ වුණේ පසුගිය 05 වනදායි . එය මාසයක කාලයක් කි‍්‍රයාත්මක කිරිමට නියමිතයි. බීමතින් රිය පැදවිම ශ්‍රී‍්‍ර ලංකාවේ රිය අනතුරු බොහොමයකට හේතුවි ඇති බව හදුනාගෙන තිබෙනවා. රිය අනතුරු වැළැක්විමේ අරමුණ ඇතිව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්