fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූර්ය බල සංග්‍රාමයේ සැබෑ තත්ත්වයන් විකෘති කිරීමට ඇතැමුන් කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:13

සූර්ය බල සංග්‍රාමයේ සැබෑ තත්ත්වයන් විකෘති කිරීමට ඇතැමුන් කටයුතු කරනවා

සූර්ය බල සංග්‍රාමයේ සැබෑ තත්ත්වයන් විකෘති කිරීමට ඇතැමුන් කටයුතු කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඕනෑම ආයතනයක් ඒකක දෙදහසකට වැඩියෙන් විදුලිය පාවිච්චි කරනවා නම් ඉන් සියයට විසිපහක් පුනර්ජනනීය බලශක්තිය විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

බත්තරමුල්ල පැවති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංවිධාන කළ පුනර්ජනනීය බලශක්ති ආයෝජන හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ආයෝජකයින් හාරසිය දෙනෙකු පමණ මේ සදහා එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්