fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලය ලීටර පනස් දහසක් රැගත් දුම්රිය චෙන්නායි නගරයට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:55

ජලය ලීටර පනස් දහසක් රැගත් දුම්රිය චෙන්නායි නගරයට

ජලය ලීටර පනස් දහසක් පමණ රැගත් දුම්රිය චෙන්නායි නගරයට ළඟාවෙමින් පවතින බව දුම්රිය බලධාරීන් සඳහන් කළා.

ජල බවුසර 50 කින් පමණ සමන්විත දුම්රියෙන් රැගෙන එන ජලය ජනතාවට කඩිනමින් බෙදාදීමට සැලසුම් කර තිබෙනවා.

චෙන්නායි නගරය මුහුණදී සිටින ජල අර්බුදයට විසඳුමක් ලෙස මෙම ජලය තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිට රැගෙන එන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්