fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:51

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පෙරවරු 11.30 ට පැවැත්වෙන බව කථානායක කරූ ජයසුරිය මහතා ප‍්‍රකාශ කළා.

එම රැස්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් සහභාගි වීමට නියමිතයි.

ජාතික මැතිවරණ වලදි විද්‍යුත් ඡන්ද ක‍්‍රමය භාවිත කිරිම පිළිබද හඳුන්වාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙන බවයි කථානායකවරයා අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භවූ අවස්ථාවේදි සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්