fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළගින් මුලතිව්හි නිවාස 13 කට හානි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:49

සුළගින් මුලතිව්හි නිවාස 13 කට හානි

මුලතිව් මාන්කුලම ප‍්‍රදේශයට ඊයේ ඇද හැලුණු අධික වැසි සමඟ හටගත් සුළං තත්වයෙන් නිවාස 13 කට හානි සිදුවුණා.

මාස ගණනාවක් දැඩි නියං තත්වයෙන් පීඩාවිදි ජනතාවගේ නිවාස මෙලෙස කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. වගාබිම් රැසකට ද හානි සිදුව තිබෙනවා.

විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගන්නා බවයි මුලතිව් දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්