fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් යළි දිවුරුම් දීමේ තීරණයක

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:06

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් යළි දිවුරුම් දීමේ තීරණයක

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි දිවුරුම් දීමට තීරණයකර තිබෙනවා. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට හැකිවීමත් සමඟ තමන් මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්