fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු සිරියාවේ කාර් බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:25

උතුරු සිරියාවේ කාර් බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

සිරියාවේ ඇලප්පෝ ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුවූ කාර් බෝම්බ පිපිරිමකින් 13 දෙනෙකු මියගියා.

30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කුර්දි වැසියන් වැඩි වශයෙන් ජීවත් වන අෆ්රින් නගරයේ හමුදා මුරපොළක් අසළ පිපිරීම සිදුව තිබෙනවා.

පිපිරීමෙන් වාහන රැසකට ද දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්