fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයේ රෝහින්ජ්‍යා සරණාගතයින් දහස් ගණනක් අවතැන්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:24

අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයේ රෝහින්ජ්‍යා සරණාගතයින් දහස් ගණනක් අවතැන්

අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ රෝහින්ජ්‍යා සරණාගතයින් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.

සති දෙකක් තිස්සේ නොකඩවා ඇදහැලුන ධාරාණිපාත වාර්ෂාවත් සමග සරණාගතයින්ගේ තාවකාලික කූඩාරම්වලට ජලය ගලාගෙන ගොස් තිබෙනවා. ඒ හේතුවෙනුයි ඔවුන් අවතැන්ව සිටින්නේ. එම සංඛ්‍යාව විසිදෙදහසකට අධික බවයි බංග්ලාදේශ වාර්තා සදහන් කරන්නේ. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉදිරි සති දෙක තුළද තද වැසි ඇතිවිය හැකි බව බංග්ලාදේශ කාලගුණ අංශ සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්