fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් හවායි ගුවන් තොටුපලක් වෙත හදිසියේ ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:20

කැනඩා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් හවායි ගුවන් තොටුපලක් වෙත හදිසියේ ගොඩබස්වයි

වායු කැළඹීමක් හේතුවෙන් එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් හවායි ගුවන් තොටුපලක් වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ඉන් ගුවන් යානයේ ගමන් ගත් මගීන් 35 දෙනෙකු සුලු තුවාල ලැබුවා. වායු කැලඹීමට හසුව යානයේ වහලයේ කොටසක් හා එහි තිබූ භාණ්ඩ මගීන් මතට වැටීම හේතුවෙනුයි ඔවුන් තුවාල ලබා තිබෙන්නේ.  වැන්කුවර් සිට සිඩ්නි දක්වා ගමන්කරමින් තිබූ මෙම යානය හදිසියේ ගොඩබස්වන විට එහි මගීන් 284 දෙනෙකු ගමන්කරමින් සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්