fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස ඉන්ධන ප්‍රවාහනය කළ ටිපර් රථ 3ක් සහ පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ 2ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:57

නීති විරෝධී ලෙස ඉන්ධන ප්‍රවාහනය කළ ටිපර් රථ 3ක් සහ පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ 2ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්ධන ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් සහ පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ දෙකක් අත්අඩංගුවට ගැණුනා.

වව්නියාව පොලීසියයි වැටලීම සිදුකළේ. මැදවච්චියේ සිට සෙට්ටිකුලම ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස මෙම ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් අදාළ රථවල රියදුරන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්