fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ හමුදා සාමාජිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:50

සුඩානයේ හමුදා සාමාජිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට

සුඩානයේ පාලක මිලිටරි කවුන්සලය පෙරළා දැමීමේ අසාර්ථක කුමන්ත‍්‍රණයට සම්බන්ධ හමුදා නිලධාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතා ව්‍යාපාර නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු හමුදා නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් ද එම පිරිසට ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්