fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ සිටි සිරියා සරණාගතයන් යළි සිය රටට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:47

ලෙබනනයේ සිටි සිරියා සරණාගතයන් යළි සිය රටට

සිරියා සරණාගතයන් ලෙබනනයෙන් පිටත්ව ගොස් තිබෙනවා. සිරියා රජයේ හමුදා සටන්කරුවන්ගෙන් ගම්බිම් නිදහස් කරගැනීමෙන් පසු යළි ජනතාව පදිංචි කරවීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව අසල්වැසි ලෙබනනයේ විවිධ ප‍්‍රදේශ වලින් සරණාගතයන් සිය ගණනක් යළි පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහ කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ ලෙබනන ආරක්ෂාව මත ඔවුන්  මෙලෙස යළි සිරියාවට පිටත්කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්