fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියට බලපා ඇති ලැව් ගිනි හා සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:41

ග්‍රීසියට බලපා ඇති ලැව් ගිනි හා සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ග්‍රීසියට බලපා ඇති ලැව් ගිනි හා සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ග්‍රීසියේ ප්‍රදේශ රැසකට ලැව් ගිනි තත්ත්වයක් බලපා ඇති අතර ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් සිය දෙනෙකුට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා. වනාන්තර ප්‍රදේශවල දැඩි ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර උතුරුදිග ප්‍රදේශයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්