fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිසි අධිකරණ ක්‍රමවේදයක් තුළ මත්ද්‍රව්‍ය කප්පිත්තන්ට මරණ දඬුවම ලබාදීම සුදුසුයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:32

නිසි අධිකරණ ක්‍රමවේදයක් තුළ මත්ද්‍රව්‍ය කප්පිත්තන්ට මරණ දඬුවම ලබාදීම සුදුසුයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා සාක්ෂි සහිතව අධිකරණයේදී ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ වරදක් තමන් නොදකින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැස්බෑව පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ කැස්බෑව කහපොළ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 40 ක්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්