fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණික්වල අගය වැඩි කිරීම පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:10

මැණික්වල අගය වැඩි කිරීම පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

මැණික්වල අගය වැඩි කිරීම පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ තාක්ෂණික වැඩමුළුව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයයි එය සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන විධි කළමනාකරණය නව නිර්මාණ සහ තාක්‍ෂණය පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්