fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංහල බෞද්ධ රටට ගැළපෙන ජාතික නායකත්වයක් අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:12

සිංහල බෞද්ධ රටට ගැළපෙන ජාතික නායකත්වයක් අවශ්‍යයි

සමස්ත ලංකා ජාතික භික්ෂු සංසදය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඒ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදීයි. ඉදිරියේ පැමිනෙණ ජනාධිපතිවරණයේදී තෝරා ගතයුතු රාජ්‍ය නායකත්වය පිළිබඳ අදහස් මෙහිදී ඉදිරිපත් වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්