fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල අඩු කිරීම ගැන ජනතාව ප්‍රසාදය

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:05

ඉන්ධන මිල අඩු කිරීම ගැන ජනතාව ප්‍රසාදය

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළා. ඒ පිළිබඳ ජනතාව තම ප්‍රසාදය පළ කරනවා. මේ අතර නියමිත මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීම අනිවාර්යය බවත් එසේ නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්