fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයත් සමග ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:58

පාස්කු ප්‍රහාරයත් සමග ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගැනේ

රජයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික් 25 තුළ ව්‍යාපෘති විසිපන්දහසක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සම්මේලනයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම අමාත්‍යාංශයේ දී සිදුකෙරුණේ වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ද එම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්