fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට විපක්ෂයට කිසි උනන්දුවක් නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:52

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට විපක්ෂයට කිසි උනන්දුවක් නැහැ

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුවද එය ජයග්‍රහණය කිරීමට විපක්ෂයට කිසිදු උනන්දුවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්