fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 13:43

ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ

ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව සහ රත්මලාන ප‍්‍රදේශ ඊට ඇතුලත්. රාතී‍්‍ර 8 දක්වා එම තත්වය පැවැතිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 13:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්