ප්රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ
Related Articles
ප්රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව සහ රත්මලාන ප්රදේශ ඊට ඇතුලත්. රාතී්ර 8 දක්වා එම තත්වය පැවැතිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.